අප ජීවිතයේ ලැබෙන්නට ඇති සැප සම්පත්
අවහිරවන ප්‍රධානම කාරනා වන්නේ අප කෙරෙහි බලපවත්වන විවිධ වූ අපල උපද්‍රව සහ අහිතකර විශ්ව ශක්තීන්ගේ බලපෑම යි.
මේවායින් ගැලවී සුව සහනය අත්පත් කරගැනීම සඳහා එම අපල උපද්‍රව සමනය වන්නට ගැළපෙන පුද පූජා පැවත්වීම මගින් කල හැකි බව බොහො දෙනෙකු දන්නා කරුණකි.
මේ සඳහා සුදුසුකම් ඇති විශ්වාසවන්ත කෙනෙකු සොයා ගැනීම බොහෝ දෙනා මුහුණදෙන ගැටළුවකි.
එහෙත් මෙම පුද පූජා කටයුතු ඉතාමත් විනයධර භික්ෂූන් වහන්සේලාගේ මගපෙන්වීම යටතේ ඉටුකර ගැනීම දැන් ගැටලුවක් නොවේ.