යස ඉසුරින් පිරි වාසනාවන්ත - අනාගතයක් උදාකරගන්න
විශ්මිත විශ්ව ශක්තීන්ගේ බලය - නිසිලෙස ළඟා කරගන්න
ඔබගේ ඉඩම, එහි ස්වභාවය සහ ඔබජීවත්වන නිවස ඔබව වාසනාවන්ත හෝ අවාසනාවන්ත කිරීමට
දැඩි බලපෑම් කරන බව ඔබ දන්නවා නේද ? සෑම නිවසක්ම වාසනාව කැන්දන, දුක් කරදර අඩු කරන සිරිවිමනක් කරගැනීමට අපට හැකියාව ඇත ඒ සඳහා අපට ඇති එකම පිහිට වාස්තු විද්‍යාවයි නිසි වාස්තු නියමයන්ට
අනුකූල නිවසක ජීවත්වීමෙන් ඔබට ඇතිවන ග්‍රහ දෝෂ සහ බහිර කරදර ද පහසුවෙන් සමනය කරගතහැක.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ බාවිතා වන එවැනි පැරණි වාස්තු විද්‍යා මූලධර්ම සහ නවීන තාක්ෂණික මෙවලම් උපහෝගී කරගෙන ඔබට සුබසෙත සැලසීම අපගේ අරමුණයි.
ඔබ ජීවත්වන නිවස පරීක්ෂා කරගැනීම තුළින්
නවීණතම පරිගණනක සහ මෘදුකාංග බාවිතයෙන් ඉත නිවැරදිව ඔබේ නිවස පරීක්ෂා කර යම් දෝෂයක් ඇත්නම් සරල සහ පහසු ක්‍රමෝපායන් බාවිතයෙන් සහ ඉතාමත් අඩු වියදමින් ඒවා නිවැරදි කරගෙන සාමය සහ වාසනාව උදාකරගන්න