සෙත්සෙවනට ගොඩවැදුනු ඔබ සාදරයෙන් පිළිගනිමු.
උපන්දා සිටම සෑම මොහොතකම විවිධ කඩ ඉම් පසුකරමින් බාධක කම්කටොලු අභිබවමින් ඉදිරියටම ගමන් කරන අපි, මෙම දිවි ගමන කොතරම් දුශ්කරදැයි අත්දකීමෙන් දනිමු.
අපට මුහුනදෙන්නට සිදුවන විවිද වූ කරදර බාධක නිසිලෙස අවබෝධ කරගෙන ඒවායෙන් ඈත්වී නිරවුල්, පහසු සාර්ථක ජීවිතයක් අත්පත් කරගැනීමට නිසි මග පාදා දීම අපගේ ඒකායන අරමුණයි..